Sunday, October 12, 2014

ISIS ඉස්ලාමීය සටන්කාමින්ට එකතු වූ සිසුන් දෙදෙනාට මොකද වුනේ?

සියලු දේ අතහැර ISIS ත්‍රස්ත සංවිධානයට එක් වූ බොස්නියානු සම්බවයක් සහිත සිසුන් දෙදෙනා තමන් අල්ලා දෙවියන් වෙනුවෙන් මියයන බව පවසමින් ගිය මුත් නැවත සිය නිවෙස් වෙත පැමිණිමට අවශ්‍ය වී ඇති බව වාර්ථා වේ. ඹවුන් ගරිල්ලන් සමග විවාහ වී ගැබ් ගෙන ඇති බවත් තවත් තොරතුරක සදහන්ව ඇත්තේ මීට මසකට පමණ පෙර එක් සිසුවියක් මරා ඇති බවයි.