Tuesday, October 14, 2014

හෘදයාබාදයක් නිසා කළුවිතාරණ රෝහලේ

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ හෘදයාබාදයක් නිසා හම්බන්තොට රෝහලට ඇතුලු කර ඇත‍ි අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ බලා රැගෙවවිත් ඇතිබව වාර්ථාවේ.
ශ්‍රී ලංකා ඒ පිල සහ බටහිර ඉන්දිය ඒ පිල අතර සිවුදින තරගයට දායක වෙමින් හම්බන්තොට හෝටලයක සිටිය දී මෙය සිදු වී ඇත.
( Colombo hospital )