Tuesday, October 14, 2014

සෑම රාජ්‍ය සේවකයෙකුටම පරිගණක...

රාජ්‍ය සේවකයින් සදහා සහන ක්‍රමයට පරිගණක ලබාදීමට හ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්තාව පියවරගෙන ඇති බව වාරථා වේ. මෙම පරිගණක කොළඹ ප්‍රධාන කාර්යාලය, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, යාපනය, මාතර කාර්යාලවල
දී ලබාගත හැක.

[Computer]