Tuesday, October 14, 2014

දැරියක දූෂණය කිරීමට ගොස් පුරුෂ ලිංගය කපාගනී...

අවුරුදු 15ක දැරියක් දූෂණය කිිරීමට තැත්කළ අවුරුදු 40 පුද්ගලයෙක් හට ගම්වාසීන් එකතු වී පැයක් පමණ මහමග දමා පහර දී ඇති අතර පසුව ඔහුගේ පුරුෂ ලිංගයද කපා දමා ඇත. වේදනාවෙන් මහමග දිවගිය ඔහුට උදවු කිරීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත. පසුව ඔහු සිහිසුන්ව ඇදවැටී ඇත. මෙම සිදුවීම සිදුව අැත්තේ  ඉන්දිය‍ාවේ
රාජස්ථාන්හි ගංගානගර් ප්‍රදේශයේය.