Sunday, October 12, 2014

රාවණාට නැවත පණ දෙන්න සැරසෙයි...(irraa Movie)

චිත්‍රපට අධ්‍යක්ෂක සංජය නිර්මාල් මේ දිනවල දැවැන්ත වැඩකට අතගහල. අවුරුදු පහළොස් දහසකටත් එහා අතීතයේ එනම් රාවණා යුගය ඇසුරෙන් චිත්‍රපට පෙළක් නිර්මාණය කිරීමටයි. ඔහුගේ අදහස චිත්‍රපට ත්‍රිත්වයක් පළමු චිත්‍රපටය ඉරා(irraa) නමින් නම්කරල.
අවුරුදු 12-15ක් ඉදල කරපු සමීක්ෂණයක ප්‍රතිඵලයක් හැටියටයි මෙම නිර්මාණය බිහිවන්නේ.  හේමාල් රණසිංහයි රාවණාගේ චරිතයට පණපොවන්නේ.දෙසැම්බර් මාසයේ මෙහි රූගතකිරීම් ආරම්භ කරනවා.