Tuesday, October 14, 2014

ප්‍රභා මිය නොගියැයි කියන චිත්‍රපටියක්....

පුලිපරවායි නමින් ප්‍රභාකරන් මියගියේ නැතැයි දක්වමින් චිත්‍රපටියක් මේ 22 තමිල්නාඩුව පුරා ප්‍රදර්ශනය කිරීමට සැරසෙයි.
අධ්‍යක්ෂන ප්‍රවීන් ගාන්ධි යුරෝපා ‍කොටි ගුවන් විදුලිය අමතා දීපවාලී දිනයට තමාගේ තෑග්ග පුලියරවායි බවත් ප්‍රභා මියගියේ නැති බවත් ප්‍රකාශ කර ඇත.