Monday, October 13, 2014

මුස්ලිම් ප්‍රජාවට වෙනමම බැංකු.(‍Commercial bank, HNB bank BOC...)

මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් වෙනමම බැංක සේවා සැපයීමට බැංකු අටක් ක්‍රියාත්මක වී ඇත. මෙහි පාලනය සිදු කරනු ලබනේ මුල්‍ය මණ්ඩලය නොව ජමියතුල් උලමා සංවිධානය විසිනුයි.

කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව වැනි බැංකු අටක් මේ අතර වේ. මෙයට සම්බන්ධ නොවූ ප්‍රධානතම බැංකුව වන්නේ සම්පත් බැංකුවයි.

මේ සම්බන්ධයෙන් චම්පික රණවක අමාත්‍යවරයාගේ අදහස පහලින්...