Monday, October 13, 2014

Etisalat හා Airtel ලංකාවේ දී ඒකාබද්ධ වන ලකුණු

UAE හි ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලය වන Etisalat හට Mobitel හා Dialog සමග තරගකිරීමට අසමත් වීම හේතුවෙන් එම ඉරණමටම පත්ව සිටින Airtel සමග ඒකාබද්ධ වීමට සාකච්ඡා පවත්වන බව වාර්ථාවේ.