Sunday, September 21, 2014

සෙන්දිල් තොන්ඩමන්ගේ හැමර් එක බණ්ඩාරවෙල මිනිසුන් රොත්තක් යටකර මරාගෙන ගිය හැටි (CCTV Video) Senthil Thondaman's Bandarawela Accident CCTV

මේ සමග පළවන්නේ ඊයේ බණ්ඩාරවෙලදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කරමින් 24 දෙනෙකු තුවාල කරමින් සිදුවූ අනතුරේ වීඩියෝවයි. ඡුන්ද ප‍්‍රචාරක පෙරහරක් මැද්දේ ධාවනය වූ හැමර් වර්ගයේ ජීප් රථය සෙන්දිල් තොන්ඩමන් මහතාට අයත්වූ අතර එය පදවා ඇත්තේ ඔහුගේ රියදුරුය. මෙම අනතුර නිසා පාරේ ගිය
තොණ්ඩමන් මහතා ඇතුළු පිරිස අනතුරට ලක්වුණා.
අනතුරින් පසු පළා ගිය රථයේ රියදුරු අද උදෑසන පොලිසියට භාර වූ අතර ඔහු තමන්ගේ අත්වැරැුද්දකින් මෙය සිදුවූ බව කියා සිටියා. නමුත් මෙම අනතුර හිතාමතා කළ එකක්ද යන්න ගැන පරීක්ෂණ පැවැත්වෙනවා.
පහත පළවන අනතුරේ සීසීටීවී වීඩියෝව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.